පරිගණකයෙන් යුද්ධ කරමු

undefined
undefined


       Age Of Mythology  කියන්නේ තමාගේම නගරයක පාලනය බාරගත හැකි Game එකක්.

                                                                                                                   
                                                                                                       

2002 වසරේදී නිෂ්පාදනය වු මෙය අදටත් ඉතාම ජනපිය Game එකක්.  Microsoft  සමාගමෙන් නිෂ්පාදනය කරපු මේක පිනට දෙන එකක් නම් නෙමෙයි. Torrent එක දීලා ඇති Click කරපු ගමන් Download වෙයි.










Download කිරීමට මෙතන click කරන්න

1 Response to පරිගණකයෙන් යුද්ධ කරමු

  1. New World says:

    meka install karanne kohomada?????????

Post a Comment