ලොව මිලෙන් අධිකම කාරයේ වගතුග

undefined
undefined
මීට කලින් මම ලිපියක් ඉදිරිපත් කලා ලොව මිලෙන් අධිකම කාර් 10 ගැන. දැන් කියන්න යන්නේ ලොව මිලෙන් අධිකම කාර් එකේ වගතුග ගැන.

                                                   

මේ තියෙන්නේ ඒක. නම තමා The Bugatti Veyron. මෙකේ ටොප් ස්පීඩ් එක කොච්චරයි කියලද ඔයගොල්ලෝ හිතන්නේ? මේක පැයට කිලෝමීටර 400 වේගයකින් යනවා. මේක හදලා තියෙන්නේ Volkswagen AG subsidiary Bugatti Automobiles කියන සමාගම. ඒ වගේම මේ කාර් එක තමා ලොව වේගවත්ම කාර් අතරින් දෙවන තැනට පත්වී සිටින්නේ. මෙය manual transmission කාරයක් වෙනවා.








































 බොහොම ස්තූතියි තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු

0 Response to ලොව මිලෙන් අධිකම කාරයේ වගතුග

Post a Comment