Death Race 2
මමත් මේක තාම බලලා නෑ ඒත් Wikipedia එකෙන් හොයාගත්ත කරුණු ටිකක් පහල ඇති.
මෙතනින් යන්න.අදට ලිපිය අවසන් තව ලිපියකින් හමුවෙමු.මේ ෆිල්ම් එක බාගන්න ඕන්නම් පහල ඈති Torrent එක.
Download Torrent
| Directed by | Declan O'Brien | |||||
|---|---|---|---|---|---|---|
| Produced by | Jeffrey Beach | |||||
| Written by | Connor James Delaney | |||||
| Starring | Tom Frederic Janet Montgomery Gil Kolirin Christian Contreras Jake Curran Tom McKay Chucky Venice Tamer Hassan | |||||
| Music by | Claude Foisy | |||||
| Cinematography | Lorenzo Senatore | |||||
| Editing by | Raúl Dávalos | |||||
| Distributed by | Fox Home Entertainment | |||||
| Release date(s) | October 20, 2009 (2009-10-20) | |||||
| Running time | 92 minutes | |||||
| Country | United States | |||||
| Language | English |
මේ වගේනේ ඈත්තේ හරි අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලාම කරන්න ඒන දේ පහල පින්තූරේ තියනවා| Directed by | Joe Lynch | |||
|---|---|---|---|---|
| Produced by | Jeff Freilich Erik Feig | |||
| Written by | Turi Meyer Al Septien | |||
| Starring | Erica Leerhsen Texas Battle Crystal Lowe Aleksa Palladino Daniella Alonso Kimberly Caldwell Henry Rollins | |||
| Music by | Bear McCreary | |||
| Cinematography | Robin Loewen | |||
| Editing by | Ed Marx | |||
| Distributed by | Fox Home Entertainment | |||
| Release date(s) | October 9, 2007 (2007-10-09) | |||
| Running time | 93 minutes | |||
| Country | Canada United States | |||
| Language | English | |||
| Budget | $4 million | |||
| Gross revenue | $16.5 million | |||
| Preceded by | Wrong Turn | |||
| Followed by | Wrong Turn 3: Left for Dead |
| Directed by | Rob Schmidt | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Produced by | Stan Winston Brian Gilbert Erik Feig Robert Kulzer | ||||||||||
| Written by | Alan B. McElroy | ||||||||||
| Starring | Desmond Harrington Eliza Dushku Emmanuelle Chriqui Jeremy Sisto Lindy Booth Kevin Zegers | ||||||||||
| Music by | Elia Cmiral | ||||||||||
| Cinematography | John S. Bartley | ||||||||||
| Editing by | Michael Ross | ||||||||||
| Studio | Regency Enterprises Summit Entertainment Constantin Film Newmarket Capital Group | ||||||||||
| Distributed by | 20th Century Fox | ||||||||||
| Release date(s) | May 30, 2003 (2003-05-30) | ||||||||||
| Running time | 84 minutes | ||||||||||
| Country | United States | ||||||||||
| Language | English |
මමත් දෙක තුනක් remix කරා.ඒ සේරම චාටර් වුනා.හැබැයි හොද software එකක්.මැක්සා.මේක හදන්නේ Automix කියලා සමාගමකින්.මම හිතන විදියට මේ software එකෙන් ඔයගොල්ලෝ remix කරන සින්දු Automix Radio ඒ කියන්නේ මේ software එක හදන සමාගමෙන් පවත්වාගෙන යන Radio චැනල් එකට යවන්න පුලුවන්.වැඩි විස්තර ඕන්නම් මේ link එකට යන්න.එය තියෙන්නේ Screenshot එකක්.පේන්නැත්තං click කරලා බලන්න.හොදනම් බාගන්න.පහල ඇති torrent එක.| Directed by | Tim Burton | |||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Produced by | Richard D. Zanuck Joe Roth Suzanne Todd Jennifer Todd | |||||||||||||||||||||||||||||||||||||
| Screenplay by | Linda Woolverton | |||||||||||||||||||||||||||||||||||||
| Based on | Alice in Wonderland by Lewis Carroll | |||||||||||||||||||||||||||||||||||||
| Starring | Johnny Depp Mia Wasikowska Michael Sheen Helena Bonham Carter Anne Hathaway Crispin Glover Matt Lucas Stephen Fry Paul Whitehouse Barbara Windsor | |||||||||||||||||||||||||||||||||||||
| Music by | Danny Elfman | |||||||||||||||||||||||||||||||||||||
| Cinematography | Dariusz Wolski | |||||||||||||||||||||||||||||||||||||
| Editing by | Chris Lebenzon | |||||||||||||||||||||||||||||||||||||
| Studio | Roth Films The Zanuck Company Team Todd | |||||||||||||||||||||||||||||||||||||
| Distributed by | Walt Disney Pictures | |||||||||||||||||||||||||||||||||||||
| Release date(s) | February 25, 2010 (2010-02-25) (London) March 5, 2010 (2010-03-05) | |||||||||||||||||||||||||||||||||||||
| Running time | 108 minutes | |||||||||||||||||||||||||||||||||||||
| Country | United States | |||||||||||||||||||||||||||||||||||||
| Language | English |
ඉතින් torrent එක හොයලා එයාට දීලා කම්පියුටරේ නිකන් තියෙන එකේ මමත් මේක ඩවුන්ලෝඩ් කරලා ගහලා බැලුවා.ගේම ගැනනම් කතා කරලා වැඩක් නෑ මැක්සා.කට්ටිය එනවා ඔහේ ආතල් එකේ වෙඩිතියාගෙන ගියා. Cheetbook එකේ පාස්වර්ඩ් තියනවද කියලා බැලුවා.මෙන්න බොලේ තියනවා.මේකේ විස්තර ගැන නම් දන්නෑ ඒත් මේක වෙඩි තියන එකක් කියලා දන්නවා.මේ screenshot එක බලලා හොදනම් බාගන්න. 
මම නම් අපේ ගෙදර අපේ ඉස්කෝලේ වගේ තැනුත් මේකෙන් බලාගත්තා ප්ලේන් එකකින් බලනවා වගේ මැක්සා.ඔය තියෙන්නේ ඔබාමා මහත්තයගේ ගෙදර (White House)ඒකත් මේකෙන්ම තමා අරගෙන තියෙන්නේ ඔයගොල්ලොත් Download කරගෙන ඔයගොල්ලන්ගේ white house බලාගන්නකෝ.මේක නම් torrent නෙමේ.
කොහොමද?මේ දවස්වල විභාගේ තිබ්බා.දැන්නම් ඉවරයි.කාලෙකින් මොනවත් ලියන්නත් බැරිවුනා.ලියන්න මොනවත් මතක් වෙන්නෙත් නෑ.ලියන්නනම ඕනෙයි කියලා හිතාගෙන ආවත් එකපාරටම කම්මැලි හිතෙනවා.ඒත් අදන් අනිවා ලියනවා කියලා හිතාගෙන ආවේ.අද ඉතින් ලියන්නේ මම මේ දවස්වල ප්ලේ කරන ගේම් එක ගැන.ගේම් එක තමයි.Need For Speed Underground 2 අපි කවුරුත් දන්න NFS පරිගණක ක්‍රීඩා මාලාවේ එක් ක්‍රීඩාවක්.2009 Hiran Chamuditha. Design by cssmayo.com, Converted into Blogger template by Theme Craft