වයිරස් වලින් බේරෙමු

undefined
undefined
 කට්ටියට දැන් මාව අමතක වෙලත් ඇති.මේ දවස්වල පෝස්ට් එකක් දාන්න බැරි තරමට වැඩ තිබුනා.අනික දාන්න දෙයක් හොයාගන්නත් ඕනනේ.ඉතින් මම අද අරගෙන ආවේ වයිරස් වලින් බැට කන අයට හොද සොෆ්ට් කෑල්ලක්.මේ නම නොදන්න කෙනෙක් නෑ.Avast කියන නම ඇහුව ගමන් මතක් වෙන්නේ වයිරස් ගාඩ් එකක් ගැන.ඇත්තටම මේක තමයි අද ලෝකේ වැඩියෙන්ම දෙනා පාවිච්චි කරන වයිරස් ගාඩ් එක.හැබැයි මේ වයිරස් ගාඩ් එකේ නොමිලේ දෙන සංස්කරණය තමයි ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ.මේ වයිරස් ගාඩ් එකේ සල්ලි වලට දෙන සංස්කරණ දෙකම මම අද ඔයගොල්ලන්ට නොමිලේ ලබාදෙනවා.ඒවායේ නම් තමා Avast Pro සහ Avast Internet Security.හැබැයි පොඩි කොස්සක් තියෙනවා.මේ සොෆ්ට් දෙකම හොදට වැඩ කරනවා.ඒත් සමහර පරිගණක වල දැනටමත් වයිරස් ඇතුළු වෙලා නම් මේ දෙකෙන් එකක්වත් ස්ථාපනය කරන්න බෑ.මට නම් එහෙම වුනා.
සමහරවිට මගේ ගාව තිබ්බ වයිරස් එකේ හැටියක් නිසා එහෙම වුනාද කියලා කියන්න බෑ.ඒක නිසා ඔයගොල්ලන්ට කැමති නම් මේක බාගන්න.තව එකක්,මේ සංස්කරණ දෙකෙන් මම හිතන විදිහට හොදම එක Avast Internet Security.මොකද මම මගේ කොම්පියුටරේට දාලා තිබ්බේ Avast Pro.ටික දවසක් යද්දි හැමදාම ඇඩ් එකක් වැටෙනවා Avast Internet Security එකේ මිල 50% අඩුකලා ඒකට අප්ග්‍රේඩ් කරගනින් කියලා.ඒත් ඉතින් කැමති නම් විතරයි.ඔයගොලලන්ගේ කැමැත්ත මේක ගැන වැඩි විස්තර ඕනෙ නම් මේ අඩවියට යන්න.මේක තමයි Avast වල නිල අඩවිය.පහලින් කැමති අය බාගන්න.අදට නවතිනවා.වේලාව තිබුනොත් අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.මොකද මට ලැබෙන අදහස් වලින් තමයි මේ බ්ලොග් එක කරගෙන යන්න ශක්තිය ලැබෙන්නේ.එහෙනම් තව දවසක හමුවෙමු.



8 Response to වයිරස් වලින් බේරෙමු

  1. නියමයි යාලුවා.ගොඩක් ස්තුතියි.

  2. ඵල ඵල පට්ට වැඩක්...

  3. prabathw7 says:

    virus thiyanam machine eka nonstop restart wenawa eka nisa format karala daganna

  4. prabathw7 says:

    thanks mama eye meka da gaththa 2050 wenakan key eka internet security eka wada saddayak na thanks api hamadama oya ekka thawa soft danna

  5. Sampath says:

    thanks machan

  6. කොමෙන්ට් දාපු හැමෝටම හුගක් ස්තූතියි....

  7. shabri says:

    machn ela ela thwath softs dipn

  8. මම හිතුවේ නෑ මේ පෝස්ට් එකට මෙච්චර කොමෙන්ට් එයි කියලා.කොහොම වුනත් කොමෙන්ට් දාපු හැමෝටම දහස් වාරයක් ස්තූතියි.තව හොද සොෆ්ට්වෙයා දෙන්න බලන්නම්

Post a Comment