Microsoft Office Professional 2007 ටොරන්ට් එක බාගමු

undefined
undefined
  සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම.කාලෙකින් බ්ලොගිය පැත්තේ එන්න බැරිවුනා ඒත් කට්ටිය නම් හුගක් ඇවිල්ලා තිබ්බා.සමහර අයට මාව අමතක වෙලත් ඇති.මේ දවස්වල රූබි අශේන් සොහොයුරා එක්ක ලොකු වැඩකට අතගහල ඉන්නේ ළගදීම බලාගන්න පුළුවන් වෙයි.මුහුණු පොතේ ඉන්න සමහර අයනම් දන්නවා ඇති මොකක්ද කියලා.මොකද මුලින්ම ඉගියක් අපි දෙන්නා ෆේස්බුක් එකට දැම්මා.හරි අපි පෝස්ට් එකට බහිමු.ආ ඊට ඉස්සෙල්ලා කියන්න පොඩි කාරණාවක් තියෙනවා.කලින් මම දාපු පෝස්ට් එකට මම හිතුවේ නැති තරම් ප්‍රතිචාර තිබ්බා.හුගක් දෙනෙක් බාගෙන තිබ්බා
.දැනට මම දාපු පෝස්ට් එකකට කොමෙන්ට් වැඩිම හම්බුනේ කලින් පෝස්ට් එකට.ඒ පොස්ට් එක තමා දැනට හුගක් කට්ටිය බලලා තියෙන්නේ.මෙන්න ඒකට සාක්ෂි



ඒකට ​කොමෙන්ට් දාපු හැමෝටමත් බලපු හැමෝටමත් දහස් වාරයක් ස්තූතියි.

දැන් අපි පෝස්ට් එකට බහිමු.අද අරන් එන්න හිටියේ Office 2010.ඒත් අවාසනාවකට ඒකේ හරි ටොරන්ට් එකක් හොයගන්න බැරිවුනා.අද අරගෙන ආවේ Microsoft Office 2007 Professional.මේක නම් නොදන්න කෙනෙක් නෑ.මේක ගහලා තියෙන්නේ ඉතින් මයික්ස්‍රොෆ්ට් කියන ආයතනයෙන් කියලා කියන්න ඕනේ නෑනේ.ඉතින් මේක ගැන වැඩි විස්තර නම් ඕනේ නැතිවෙයි කියලා හිතනවා.පහල ඇති ටොරන්ට් එක කැමති කෙනෙක් ඉන්නවනම් බාගන්න.කැමති නම් අදහසකුත් දාලා යන්න.තව දවසක හම්බුවෙමු.





2 Response to Microsoft Office Professional 2007 ටොරන්ට් එක බාගමු

  1. prabathw7 says:

    http://www.torrentbit.net/torrent/1803955/Microsoft%20office%202010%20Professional%20Plus%20x64&x86/

    meke 2010 eke 64 32 dekama thiyanawa Chamuditha awwlak nane link eka dammata thawa soft danna wenada wagema api banawa jaya!

  2. අයියෝ ඒකට කමක් නෑ මචෝ.හුගක් ස්තූතියි ඔයා දුන්න ලින්ක් එකටයි කොමෙන්ට් එකටයි.Office 2010 වලට කැමති අයට ඕක හොදයිනේ.ඔයාට ජය!

Post a Comment