සෙටප් හදමු
undefinedundefined
ඔයගොල්ලෝ දන්නවා පරිගණකයට විවිධ software,games එහෙම install වෙන්නේ setup මගින්.මේ setup හදන්න ටිකක් සංකීර්ණ වුනත් මේ software එක මගින් ඒක ඉතාමත් පහසු කරලා දීලා තියෙනවා.
මේකේ නම තමා Setup Factory.මේක හදන්නේ Indigo Rose කියන සමාගමෙන්.මේකේ අලුත්ම version එක තමා Setup.Factory.8.2.1.
පිනට දෙන software එකක් නම් නෙමේ.සල්ලි වලට දෙන එකක්.අපිට පිස්සු ඈ නිකන් ගන්න තියෙද්දි බොරුවට සල්ලි වියදම් කරන්න.ඔයගොල්ලෝ විජය පරිගණක සගරාව ගන්නවා නම් මේ මාසේ ඒ කියන්නේ නොවැම්බර් කලාපයේ තියෙනවා මේකෙන් setup හදන විදිය. හුගක් වටින software එකක්.download කරගන්න.හැබැයි torrent තමා.

Download Torrent
0 Response to සෙටප් හදමු
Post a Comment