Death Race
undefinedundefined
කොහොමද කට්ටියට?අද ඔන්න අරන් ආවා movie එකක්.නම තමා Death Race.නමෙන්ම තේරෙනවා ඈති film එක මොනවගේ ද කියලා.හොල්මන් film එකක් නම් නෙමෙයි.ඈමරිකාවේ එක පුද්ගලයෙක් ඉන්නවා Frank කියලා.ඔහුගේ බිරිද එක පුද්ගලයෙකු විසින් ඝාතනය කරනවා.
ඝාතනය කරේ ඔහු නොවුනත් ඝාතකයා හැටියට පොලීසිය ඔහුව Terminal Island නැමැති හිර කරුවන් පමණක් සිටින දූපතකට ඔහුව දමනවා.මේ Movie එකෙන් කියවෙන්නේ ඔහු එම දූපතෙන් සූත්ෂම ලෙස පැන යන අයුරුයි.
Download Torrent
ඝාතනය කරේ ඔහු නොවුනත් ඝාතකයා හැටියට පොලීසිය ඔහුව Terminal Island නැමැති හිර කරුවන් පමණක් සිටින දූපතකට ඔහුව දමනවා.මේ Movie එකෙන් කියවෙන්නේ ඔහු එම දූපතෙන් සූත්ෂම ලෙස පැන යන අයුරුයි.
Download Torrent
0 Response to Death Race
Post a Comment