අලුත් වැඩක්...

undefined
undefined
කොහොමද කට්ටියට?ඔයගොල්ලෝ කවුරුත් කැමති ඈති game ගහන්න.ඒක නිසාම මම හිතුවා අලුත් blog site එකක් හදන්න.හදන්න කිව්වට හදලා තියෙන්නේ.මේකේ තියන විශේෂත්වේ තමයි තන්කරම game විතරක් වීම.
අනිත් දව​සේ ඉදලා මගේ බ්ලොග් එකේ games ගැන ලිපි පලවෙන්නේ නෑ.ඒ සේරම ලිපි මම මගේ අලුත් බ්ලොග් සයිට් එකට ගෙනියනවා.මේ සයිට් එකෙන් ඔයගොල්ලන්ට games බාගන්න අවශ්‍ය torrent ගොනුත් දෙනවා.තව එකක් : මේ වෙබ් සයිට් එක සම්පූර්ණයෙන්ම ඉංග්‍රිසි සයිට් එකක්. දැනට games හතරක් විතර තමා දාලා තියෙන්නේ පස්සේ තව දානවා torrent හොයන්නත් එපැ.facebook එකේ තියෙන fan page එකට like කරානම් දාන හැම අලුත් game එකකම විස්තර දැන ගත හැකි.

 Blog site's links
 http://thegamehouse.tk/
http://thegamehouseblog.blogspot.com/ 

ඉතින් අදට ලිපිය අවසානයි.Blog එකට ගිහිල්ලම බලන්නකෝ.

0 Response to අලුත් වැඩක්...

Post a Comment