නව බ්ලොගයක ආරම්භය

undefined
undefined

 සුබ දවසක් සියළු දෙනාටම මම අද අරගෙන ආපු දේ විශේෂ දෙයක්.මම හිතන්නනේ මාතෘකාව කියෙව්වාම තේරෙන්න ඇති මොක්කද කියලා.හරි මම ආපහු කියන්නම්කෝ.ඒ තමයි මගේ යාළුවෙක් බ්ලොග් එකක් පටන්ගත්තා.2011 - 01 - 09 වෙනිදා තමයි ඒකේ උපන්දිනය ඊයේ පෙරේදා පටන් ගත්තු මේ බ්ලොග් එකේ ප්‍රධාන වැඩ ටික කලේ නම් මම.මොකද එයා දන්නේ නෑ බ්ලොග් ගැන.මම ඉතින් වැඩර් වගේ කියලා දුන්නා.මේ ලොකුකමකට කිව්වා නෙමේ හොදේ!!.
මේකෙත් හරියට මගේ බ්ලොග් එක වගේ.මගේ templete එකමයි.මගේ බ්ලොග් එකෙන් ඔයගොල්ලන්ට දෙන්නේ ගේම් වල ටොරන්ට්,සොෆ්ට්වෙයා වල ටොරන්ට්,ෆිල්ම්ස් වල ටොරන්ට් එහෙමනේ ඉතින් ඒ බ්ලොග් එකෙත් ලබාදෙන්නේ ඒවා.අද තමා සින්ඩි වලට ඇතුල් කලේ දැන් activation mail එක එනකම් බලා ඉන්නවා.ඔයගොල්ලන්ට පුළුවන්නම් මේ අඩවියේ follower කෙනෙක් වෙන්න.නැත්තං මේ fan page එකට සෙට් වෙන්න.

ආ කියන්න බැරිවුනා අනුන්ගේ බ්ලොග් follow කරන්න කිව්වට ඔයගොල්ලෝ මගේ බ්ලොග් එක follow කරන්නැත්තං ඒකත් follow කරන්න.බල කරන්නේ නෑ කැමතිනං විතරයි.හරි මේ තියෙන්නේ ඒ බ්ලොග් එකේ නිල ලාංජනය.

මේ බ්ලොග් එකට යන්න මෙතන click කරන්න.

එහෙනම් තව ලිපියකින් හමුවෙමු.
 

3 Response to නව බ්ලොගයක ආරම්භය

  1. හොඳයි හොඳයි. ප්‍රයෝජනවත් දෙයක් කරන්න. සුභ පතනවා...

  2. thnks apith yannamko oyage frnd ge blog 1ka peththe>>>>>>>>>>>>
    jayawewa!!!!!!!!!!!!!!!!

  3. madhawaweblog@ - බොහොම ස්තූතියි කොමෙන්ට් එකට ඔයාගේ බ්ලොග් එකත් නියමයි.

    සංජය - බොහොම ස්තූතියි කොමෙන්ට් එකට ඔයාටත් ජය පතනවා.

Post a Comment