Computer Games වලට කැමති අයට මෙන්න සයිට් එකක්

undefined
undefined
 සුබ දවසක් වෙන්න ඹ්නේ හැමෝටම ඊයේ දාපු පෝස්ට් එකත් හුග දෙනෙක් බලලා තිබ්බා.ඒකේ තිබ්බ පොරොන්දුව නම් අද ඉටු කරන්න බෑ.ඒ වුනාට මම ඊලග පෝස්ට් එකෙන් ඒ පොරොන්දුව ඉටු කරන්නම්.හොදයි අද ගෙනාපු පෝස්ට් එක වැදගත් වෙන්නේ ගෙම් පිස්සන්ට (මේ මම වගේ).ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මොකක්ද මේ කුණුහරුපෙ කියලා.ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් පෝස්ට් එකකින් අරගෙන ආවා ගේම් තියෙන බ්ලොග් අඩවියක් ගැන.ඒක බැලුවෙ නැත්තං මෙතනින් යන්න.ඉතින් ඒ බ්ලොග් අඩවිය සාර්ථක නොවුන නිසා මම ඒ අඩවිය ඩිලීට් කරලා දැම්මා.


ඉතින් මට ආයෙත් පාරක් හිතුනා අලුත් බ්ලොග් එකක් කරන්න.ඒ බ්ලොග් අඩවියත් තනිකරම ගේම්ස් වලින් විතරක් ආවරණය කරන්න.ඉතින් ගේම්ස් වලට කැමති හැමෝටම මේක ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා.මට සිංහල බ්ලොග් එකක් තියෙන නිසා මම ​ඒ බ්ලොග් එක කරන්නේ ඉංග්‍රීසියෙන්.පිටරට අයටත් හොදයිනේ.ඉතින් අර බ්ලොග් එකටත් Fan Page එකක් හැදුවා පහල තියෙනවා.පුළුවන් කෙනෙක් ඉන්නවනම් like පාරක් දාන්න.


ඒ වගේම් තමයි මේ බ්ලොග් අඩවියේ Follower කෙනෙක් වෙනවනම් ඒකත් ගොඩක් වටිනවා.මේ අඩවියෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ ටොරන්ට් තමයි.කවුරුත් කැමති වෙයි කියලා හිතනවා.ඒහෙනම් මේ රූපෙ ක්ලික් කරලා අඩවියට යන්න.තව ලිපියකින් හමුවෙමු.

1 Response to Computer Games වලට කැමති අයට මෙන්න සයිට් එකක්

  1. Lalith says:

    Ship Simulator game eka hoyala denna puluwanda?

Post a Comment