Xp වලට කැමති අයට Vista

undefined
undefined
  කාලය ගගක් වගේ ගලාගෙන යනවා දැනෙන්නෙවත් නෑ.ජනවාරි 01 වෙනිදා අද ඊයේ වගේ.දවස් 30 ගෙවිලා ගියා.දැනුනෙවත් නෑ.ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් පෝස්ට් එකකින් අරගෙන ආවා Xp වල පෙනුමට කැමති නැති අයට Windows 7.ඉතින් ඒ පෝස්ට් එක තමයි වැඩිම දෙනෙක් බලලා තියෙන්නේ.ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට මේ Xp වල පෙනුමට අකමැති Vista පෙනුමට කැමති අයට සොෆ්ට්වෙයා එකක්.මේ සොෆ්ට්වෙයා කෑල්ලේ නම තමා Vistamizer.මේක හදලා තියෙන්නේ xp පාවිච්චි කරන අයට.සමහර අයගේ කම්පියුටර් එච්චර පවර්ෆුල් නෑ.
උදාහරණයකට ගන්න පුළුවන් මගේ එක.ඉතින් ඒ වගේ අය හීන මවනවා කවදහරි Windows 7 හරි Windows Vista හරි තමන්ගේ කම්පියුටරේට දාගන්න.කලින් පෝස්ට් එකකදී මම කියල දුන්නා කොහොමද Windows 7 සිහිනය සැබෑ කරගන්නේ කියලා.අද කියලා දෙන්නේ කොහොමද Windows Vista සිහිනය සැබෑ කරගන්නේ කියලා.කලින් පෝස්ට් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් යන්න.ඉතින් මම එදා කිව්ව පෝස්ට් එකේ තියෙන ටිකම තමා කියන්න තියෙන්නේ.කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් බාගන්න.ඒ වගේම තමයි මම ඊලගට දාන පෝස්ට් එක මාර මැක්සා.ඒකත් සොෆ්ට්වෙයා එකක් ගැන.ඒකෙන් අපිට පුළුවන් අපේම කියලා Theme එකක් හදාගන්න.ඒ ගැන වැඩි විස්තර අපි ඊලග පෝස්ට් එකෙන් කතාකරමු.එහෙනම් කට්ටියම බාගනී කියලා හිතනවා.මේක නම් ටොරන්ට්.එහෙනම් තව පෝස්ට් එකකින් හමුවෙමු.

0 Response to Xp වලට කැමති අයට Vista

Post a Comment