Bat Man ට කැමති අයට මෙන්න Dark Knight
undefinedundefined
කට්ටියටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.පෙබරවාරි මාසේ දාන පලවෙනි පෝස්ට් එක වගේම 2011 අවුරුද්දට දාන 21 වෙනි පෝස්ට් එක.ඉතින් මම මේ දවස් ටිකේම පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ.මේ දවස් ටිකේම පන්ති.අද නිදහස් දවසෙවත් නිදහසක් නෑ අදත් පන්ති තිබ්බා.මේ දවස්වල මම පොඩි වෙබ් සයිට් එකක් හැදුවා.කැමති කෙනෙක් ඉන්නවනම් ඒක බලන්න මෙතනින් යන්න.දැන් අපි පෝස්ට් එකට එමු.මම අද අරන් ආවේ ෆිල්ම් එකක්.මම හුගක් ආස කරන කාටූන් එකක් තමයි සිරසේ 4.30 ට යන BatMan කියන්නේ.ඉතින් මේ කාටූන් එකේ ෆිල්ම් එක තමයි අද අරගෙන ආවේ.නම තමයි The Dark Knight.හුගක් අය මේක දන්නවත් ඇති.අපි මේක ගැන පොඩි විස්තරයක් බලමු.
මෙන්න තියෙනවා වීකීපීඩියා එකෙන් කොපි කරගත්තු විස්තර ටිකක්.
මම හිතනවා මේ දාපු විස්තර ඇති කියලා මොකද මෙතන විස්තර සේරම තියෙනවා.එහෙනම් අපි මේකේ Trailer එක බලලා ඉමු.
මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් හොයාගන්න නැති තරම්.කොහොම වුනත් නොබලපු අයත් ඇතිනේ.මෙගාබයිට් 801 ෆිල්ම් එක.DVDRIP Quality එකේ ෆිල්ම් එකක්.ටොරන්ට් තමා.කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් බාගන්න.තව දවසක හමුවෙමු.

thawa movies danna