Harry Potter Deathly Hallows
undefinedundefined
කොහොමද කට්ටියටම?අද නම් අරන් ආවේ Film එකක්.මම හිතන්නේ ඔයගොල්ලෝ සේරමලා දන්නවා ඇති මේ Film එක මොකක්ද කියලා.filmඑක තමා Harry Potter Deathly Hallows Part 01.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ David Yates හා Ben Hibon.
නිෂ්පාදනය David Heyman,David Barron හා J. K. Rowling.තිර රචනය Steve Kloves.මේකේ රගපාන්නේ Daniel Radcliffe,Rupert Grint,Emma Watson,Ralph Fiennes,Helena Bonham Carter,Alan Rickman කියන කට්ටිය.මේක එලියට ඈවිල්ලා තියෙන්නේ 2010 නොවැම්බර් වල.මම ඔය ටිකත් දැන ගත්තේ wikipedia එකෙන් තව විස්තර ඕන්නම් මෙතන කොටන්න.පහල ඇති torrent එක.මම නම් මේ film එකට කෑමැත්තක් නෑ ඒ වුනාට කැමති අයත් ඈති කියලා හිතාගෙන දැම්මේ.මම දැන් යනවා ආ තව එකක් බ්ලොග් එකට ආපු හැටියේ ඔය හා පැත්තේ තියනවා vote කරන්න එකක්.ඊලග පාර ඔයගොල්ලන්ට මොනවාද ඕන පොස්ට් එක කියලා ඒකට vote කරන්න එතකොට මට ලේසි වෙයි අනිත් පෝස්ට් එක දාන්න.එහෙනම් ගිහිල්ලා එන්නම් ඔන්නම් film එක download කරගන්න.
Download Torrent

0 Response to Harry Potter Deathly Hallows
Post a Comment