Virtual Dj

undefined
undefined

  අද අරන් ආවේ Software එකක්.පිනට දෙන එකක් නෙවේ.ගෙවලා ගන්න ඒන.අපි කවද්ද ගෙවලා ගත්තේ.මේ Software එක හුගක්ම හොද ඔය Remix අහන අයට මොකද මේ software එකෙන් තමන්ටම සින්දුවක් remix කරන්න පුලුවන්
මමත් දෙක තුනක් remix කරා.ඒ සේරම චාටර් වුනා.හැබැයි හොද software එකක්.මැක්සා.මේක හදන්නේ Automix කියලා සමාගමකින්.මම හිතන විදියට මේ software එකෙන් ඔයගොල්ලෝ remix කරන සින්දු Automix Radio ඒ කියන්නේ මේ software එක හදන සමාගමෙන් පවත්වාගෙන යන Radio චැනල් එකට යවන්න පුලුවන්.වැඩි විස්තර ඕන්නම් මේ link එකට යන්න.එය තියෙන්නේ Screenshot එකක්.පේන්නැත්තං click කරලා බලන්න.හොදනම් බාගන්න.පහල ඇති torrent එක.

Download Torrent

0 Response to Virtual Dj

Post a Comment