Kinght Rider 2
undefinedundefined
නිකන් ඉන්න කම්මැලියි.ගහන්න ගේම් එකකුත් නෑ කරන්න දේකුත් නෑ මට ඉතින් ගේම් පිස්සුවනේ මීට පැය කීපයකට ඉස්සෙල්ලා පෝස්ට් එකක් දැම්මා ඒකත් ගේම් එකක් ගැන මම හිතනවා මේ බ්ලොග් එක බලන හැමෝම ගේම් ගහන්න කැමති ඈති කියලා නැති අයත් ඈති.හරි පටන්ගමු මේ ගේම් එකේ නම තමා Knight Rider 2
මේ නම ඉතින් මේ ලෝකේ නොදන්න කෙනෙක් නෑනේ.ඉතින් මේ ජනප්‍රිය නමට තියන ගේම් එකේ torrent එක තමයි දැන් ගෙනාවේ.මම නම් මේක ගැහුවේ හුගක් ඉස්සර ඉවර කරන්න නම් බැරිවුණා.මේකේ පලවෙනි ගේම් එක එච්චර හරි නෑ ඒකේ වෙඩි තියන්න එහෙම බෑ ඒත් මේකේ වෙඩි තියන්න එහෙම පුලුවන්.size එක 373MB නිසා download වෙන්න එච්චර වෙලා යන්නේ නෑ.කොහොම වුනත් මැක්සා ගේම ඔයගොල්ලොත් බාගෙන ප්ලේ කරන්න.
Download Torrent

0 Response to Kinght Rider 2
Post a Comment