Max Payne 2 - The Fall Of Max Payne
undefinedundefined
ඔන්න අද අරන් ආවේ game එකක්.නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ මොනවහරි පෝස්ට් එකක් දාන්න ඕන කියලා හිතුනා.මේ දවස් තුනට පෝස්ට් හතරයි.දාන්න දේවල් මතක් වෙන්නෙත් නැ.මේක මතක් වුනේ ඊයේ මට යාලුවෙක් කිව්වා මේ game එකේ torrent එක හොයලා දියන් කියලා.
ඉතින් torrent එක හොයලා එයාට දීලා කම්පියුටරේ නිකන් තියෙන එකේ මමත් මේක ඩවුන්ලෝඩ් කරලා ගහලා බැලුවා.ගේම ගැනනම් කතා කරලා වැඩක් නෑ මැක්සා.කට්ටිය එනවා ඔහේ ආතල් එකේ වෙඩිතියාගෙන ගියා. Cheetbook එකේ පාස්වර්ඩ් තියනවද කියලා බැලුවා.මෙන්න බොලේ තියනවා.මේකේ විස්තර ගැන නම් දන්නෑ ඒත් මේක වෙඩි තියන එකක් කියලා දන්නවා.මේ screenshot එක බලලා හොදනම් බාගන්න.
Download Torrent

Download Torrent
0 Response to Max Payne 2 - The Fall Of Max Payne
Post a Comment