ලොව විශාලම ටොරන්ට් අඩවියේ රෙඡිස්ටර් වීම

undefined
undefined
සුබ දවසක් හැමෝටම මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ලොව විශාලම ටොරන්ට් අඩවිය ගැන.ඔයගොල්ලෝ දන්නවා ඒකේ Sign Up වෙන්න පෙරුම් පුරන්න ඔනේ කියලා.ඒත්
 අද දවසේ නම් ඒ අඩවියේ Sign Up වෙන්න දෙනවා.Invitation Code ඉල්ලන්න මහන්සි වෙන්න එපා ඉක්මනට අද දවසේ Sign Up වෙන්න දැන් දවස් දෙක තුනක ඉදන් ඈරලා තියෙනවා කවදා වහයිද දන්නෑ.ඒක නිසා ඉක්මනට Sign Up වෙන්න.මෙන්න Link එක.මම හිතනවා මේ ලිපිය ටොරන්ට් හොයන අයට වැදගත් වේවි කියලා.කැමති නම් කමෙන්ට් එකකුත් දාන්න.සුබ දවසක් හැමෝටම.ආ තව එකක් Wrong Turn Part 03 ඊලග පෝස්ට් එකෙන් දාන්නම්.එහෙනම් Sign Up වෙච්ච නැති හැමෝම Sign Up වෙන්න.

3 Response to ලොව විශාලම ටොරන්ට් අඩවියේ රෙඡිස්ටර් වීම

  1. machan mata invite karanna plzzzzzz

  2. මමත් තාම මේකට සෙට් වෙලා එච්චර කාලයක් නෑ ඒක නිසා මට තාම Invitation Code දෙන්නෑ

  3. GAME CLUB says:

    machan mata invite karapan
    mage email plweerarathna@gmail.com

Post a Comment