
අද අරන් ආවේ Film එකක් අද නම් එච්චර සතුටු දවසක් නෙමේ ඒ මොකද අපේ ප්‍රමෝද් අයියගේ බ්ලොග් එක ස්පෑම් කියලා Delete කරලා.ඒක තමා මම ඉස්සලේලාම සිංහල බ්ලොග් එකකට කියලා දැක්කේ.මොනවා කරන්නද.හරි අපි ලිපිය පටන්ගමු.මේකේ නම තමා Death Race 2 මම මේකේ පලවෙනි චිත්‍රපටය කලින් දැම්මා ඒක බලපු නැති කෙනෙක් ඉන්නවකම්
මෙතනින් ගිහිල්ලා ඒකේ Torrent එක බාගන්න. මේ Film එක උණු උණු එකක්.මේකේ ෆේස්බුක් ෆෑන් පේජ් එකකුත් තියනවා.ඒකට ඕන්නම්
මෙතනින් යන්න.
මමත් මේක තාම බලලා නෑ ඒත් Wikipedia එකෙන් හොයාගත්ත කරුණු ටිකක් පහල ඇති.
irected by | Roel Reiné |
---|
Produced by | Paul W. S. Anderson Jeremy Bolt Mike Elliott |
Screenplay by | Tony Giglio |
Story by | Paul W. S. Anderson Tony Giglio |
Starring | Luke Goss Tanit Phoenix Danny Trejo Lauren Cohan Robin Shou Ving Rhames Sean Bean |
Cinematography | Scott Kevan |
Editing by | Radu Ion Herman P. Koerts |
Studio | Moonlighting Films |
Distributed by | Universal Studios Paramount Pictures |
Release date(s) | 18 January 2011 |
Running time | 96 min. |
Country | South Africa Germany New Zealand |
Language | English |
Budget | $14 million |
Preceded by | Death Race | | | | | |
මේ Film එක ගැන වැඩි විස්තර ඕන්නම්
මෙතනින් යන්න.අදට ලිපිය අවසන් තව ලිපියකින් හමුවෙමු.මේ ෆිල්ම් එක බාගන්න ඕන්නම් පහල ඈති Torrent එක.
Download Torrent
thnkxxx bami bami
@Anonymous - Thanks For Comment.But Commemt on Next Time Please Put Your Name
එල එල මලයො. ලමයින්ටත් හොඳ ෆිල්ම් ටිකක් දෙන්නකො
@Astro - හරි හරි මම ලමයින්ටත් ෆිල්ම් ටිකක් දෙන්නම්