Wrong Turn Part 01

undefined
undefined
  ඉස්සරවෙලාම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.​අද අරන් ආවේ ෆිල්ම් එකක්.මේ දවස්වල ලියන්න දේවලුත් නෑ.මම ඉතින් Tricks ගැන දන්නැති හින්දා ගේම් ගැනයි සොෆ්ට්වෙයා ගැනයි ෆිල්ම් ගැනයි විතරයි ලියන්නේ ඔය එහෙන් එහෙන් මෙහෙන් මොකක් හරි දැන ගත්තොත් දානවා.මම හිතන්නේ රූපෙන්ම පේන්න ඈති මේ ෆිල්ම් එක මොනවගේ එකක්ද කියලා.මේ ෆිල්ම් එක Horror ගනයට අයත් ෆිල්ම් එකක්.ආ තව එකක් මේ කතා මාලාවේ පලවන චිත්‍රපටය තමා අද අරගෙන ආවේ මේකේ දෙවන චිත්‍රපටයයි තෙවන චිත්‍රපටයයි ඊලගට දාන ලිපි වලින් අරන් එන්නම්.
 Halley සහ Rich කියන්නේ එකම පාසලේ මිතුරෙකුයි මිතුරියකුයි.මේ දෙන්නා දවසක් බටහිර වර්ජිනියාවේ කැලයක ගලක් තරණය කරමින් සිටිනවා.Rich ගල උඩට නැග වටපිටාවේ සිරි නරඹමින් සිටිනවා නමුත් Halley තවමත් ගල තරණය කරමින් සිටිනවා.එකවරම Halley බිමට වැටෙන්නට යනවා.නමුත් ඇයගේ කඹය ඇයව බේරා ගන්නවා.ඈය රිච්ට කතා කරනවා තමාව උඩට ගන්න කියලා නමුත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නැති නිසා ඇය තනිවම නෑගීමට උත්සහ කරනවා.එක් වරම ඇය දකිනවා රිච්ගේ අත පමණක් බිමට වැටෙනවා.සේරම කිව්වොත් ෆිල්ම් එකෙන් වැඩක් නැතිවෙනවා.ඒක නිසා ඔයගොල්ලෝ මේක බලලා ඒ අත්දැකීම අත්විදින්න.පහල ඈති විස්තර ටිකක්.

Directed by Rob Schmidt
Produced by Stan Winston
Brian Gilbert
Erik Feig
Robert Kulzer
Written by Alan B. McElroy
Starring Desmond Harrington
Eliza Dushku
Emmanuelle Chriqui
Jeremy Sisto
Lindy Booth
Kevin Zegers
Music by Elia Cmiral
Cinematography John S. Bartley
Editing by Michael Ross
Studio Regency Enterprises
Summit Entertainment
Constantin Film
Newmarket Capital Group
Distributed by 20th Century Fox
Release date(s) May 30, 2003 (2003-05-30)
Running time 84 minutes
Country United States
Language English 



Download Torrent

0 Response to Wrong Turn Part 01

Post a Comment