Kung - Fu වලට කැමති අයට ෆිල්ම් එකක්

undefined
undefined
 සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම.මේ දවස් ටිකේම පෝස්ට් එකක් දාන්නත් බැරිවුනා.දාන්න දෙයක් හොය හොය ඉද්දි තමයි මේක මතක්වුනේ.අද අරගෙන ආවේ ෆිල්ම් එකක්.ඔයගොල්ලෝ දන්නවා ඇති ITN එකේ සෙනසුරාදා රෑ 10 ට යන Saturday Night Movie.අන්න ඒකෙ ගිය ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ.මේක Kung - Fu සටන් කලාව ආශ්‍රයෙන් නිපදවපු ෆිල්ම් එකක්.මේකෙ නම තමයි The Forbidden Kingdom.බලපු අය දන්නවා ඇති.ඒත් ඉතින් බලපු නැති අයත් ඇතිනේ.දැන් අපි මේ ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් බලලා ඉමු.
මේ ෆිල්ම් එක එලියට දාලා තියෙන්නේ 2008 අප්‍රේල් වල.මේ ෆිල්ම් එකේ සුප්‍රකට Kung - Fu නළුවන් දෙන්නෙක් වන Jackie Chang හා Jet Li යන දෙදෙනාත් රගපානවා.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rob Minkoff කියන කෙනා.මේක ගැන වැඩි විද්තර ඕනෙ නම් මෙතනින් යන්න.දැන් අපි මේකෙ Trailer එක බලලා ඉමු.



ඉතින් මේක බලලා මේ ෆිල්ම් එකට කැමති නම් ඒක පහලින් බාගන්න.අදට නවතිනවා.තව දවසක තව පෝස්ට් එකකින් හමුවෙමු.එතකං ගිහිල්ලා එන්නම්.

ඔන්න ඇති තරම් හිනාවෙන්න.....

undefined
undefined
 සුභ දවසක් වෙන්න ඕනේ.මේ දවස්වල දාන්න පෝස්ට් හොය හොය ඉද්දි හම්බෙච්ච දෙයක් තමයි අද අරගෙන ආවේ.ඊයේ දාපු පෝස්ට් එක මම හිතුවෙ වත් නැති විදිහට හුගක් කට්ටිය බලලා තිබ්බා.අද අරන් ආව් පින්තූර ටිකකුයි වීඩියෝ ටිකකුයි .මේවා නිකං පින්තූර නෙමේ.මේවා රූපවාහිනියේ යන ඇඩ්වර්ටීස්මන්ට් (වීඩියෝ).පින්තූර ටික නම් කොහොමද දන්නේ නෑ.එහෙනම් අපි ඒවා ටික බලලා ඉමු.
ඉස්සෙල්ලාම පින්තූර ටික බලලා ඉමු.








පින්තූර නම් මෙච්චරයි.පහල තියෙනවා වීඩියෝ.













අදට ඉවරයි.මේ අනං මනං දානේනේ දාන්න දෙයක් නැති හින්දා.දාන්න දෙයක් හමුබුන ගමන් දානවා.ඊලග පෝස්ට් එකෙන් පුළුවන් වුනොත් බාගන්න පුළුවන් දෙයක් දෙන්නම්.එතකං කට්ටියටම සුබ දවසක්.ගිහිල්ලා එන්නම්.

අකුරු වලින් හදලා තියෙන පින්තූර

undefined
undefined
සුබ දවසක් වෙන්න ඕන හැමෝටම මම අද අරන් ආවේ බාගන්න දෙයක් වත් පාඩමක්වත් නෙමේ පොඩි අකුරු ඩිසයින් ටිකක්.මේවා මම එක එක වෙබ් සයිට් වලින් කොපි කරගත්තු ඒවා.බාගයක්ම Facebook එකේ විවිධ profile වල දාලා තිබ්බ ඒවා.කට්ටියම බලන්න.ඕනේ නම් කොපි කරගෙන තියාගන්න.



 







.___________________$$$
____________________$$$$___$$$ $
__________________$$$$$$$_$$$$ $$
_________$$$$$$$$$$$$$$$$$__$$ $$
_____$$$$$$$$$$$$$$$$$$$$$$__$ $$$
____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $$$
___$$$_$$_$$$$$$$$$$$$$$$$_$$$ $$
__$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
__$$$_$$_$$$$$$$$___________$$ $$
_$$$$$_$$$$$$$$$$$___________$ $$
_$$$_$$_$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$$
$_$$$$$$__$$$$$$$$$
$_$$$$$$___$$$$$$$$
_$$$$$$$$$__$$$$$$$
$_$$$$$$$$___$$$$$$
$$_$$$$$$$$___$$$$$
$$$_$$$$$$$$__$$$$$$
_$$$_$$$$$$$$$_$$$$$
$$$$$ __$$$$$$$$_$$$$
$$$$$$$ __$$$$$$$$$__$
$_$_$$$$$__$$$$$$$$$_$$$$
$$$__$$$$$__$$_$$$$$$$_$$$$
$$$$$$_$$__$$$$$$$$$$$$$$$
_$$$$$$$__$$$$$$$$$$$$$$$$
__$$$$$__$$$$$$$$$$$$$$$$$$
$__$$$__$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $
$__________$$$$$$$$$$$$$$$$$$$ $$$
$____________$$$$$$$$$$$$$$$$$ $$$$
$______________$$$$$$$$$$$$$$$ $$$$$
$_______________$$$$$$$$$$$$$$ $$$$
$_______________$$$$$$$$$$$$$$ $$$$
$____________$$$$$$$$$$$$$$$$$ $$
__________$$$$$$$$$$$$$$$$$$$$
_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$____$$$$$$$$$$
_$$$__$$_$$________$$$$$$$$$$$
_$$$_$$_____________$$$$$$$$$$
_$$_$$______________$$$$$$$$$$
___$$________________$$$$$$$$$ $
_$$$$________________$$$$$$$$$ $
__$$$_________________$$$$$$$$ $
$_____________________$$$$$$$$ $
$____________________$$$$$$$$$ $
$____________________$$$$$$$$$ $$
$____________________$$$$$$$$$ __$$$$$
$___________________$$$$$$$$$$ $$$$$$$$
$____________________$$$$$__$$ $$$$$$$$►




_________uu$$$$$$$$$$$$$$$$$uu__________
_________u$$$$$$$$$$$$$$$$$$$$$u_________
________u$$$$$$$$$$$$$$$$$$$$$$$u________
_______u$$$$$$$$$$$$$$$$$$$$$$$$$u_______
_______u$$$$$$$$$$$$$$$$$$$$$$$$$u_______
_______u$$$$$$”___”$$$”___”$$$$$$u________
_______”$$$$”______u$u_______$$$$”________
________$$$———u$u_______u$$$________
________$$$u______u$$$u______u$$$________
_________”$$$$uu$$$___$$$uu$$$$”_________
__________”$$$$$$$”___”$$$$$$$”__________
____________u$$$$$$$u$$$$$$$u____________
_____________u$”$”$”$”$”$”$u______________
__uuu________$$u$_$_$_$_$u$$_______uuu__
_u$$$$________$$$$$u$u$u$$$_______u$$$$_
__$$$$$uu______”$$$$$$$$$”_____uu$$$$$$__
u$$$$$$$$$$$uu____”””””____uuuu$$$$$$$$$$
$$$$”””$$$$$$$$$$uuu___uu$$$$$$$$$”””$$$”
_”””______””$$$$$$$$$$$uu_””$”””___________
___________uuuu_””$$$$$$$$$$uuu___________
__u$$$uuu$$$$$$$$$uu_””$$$$$$$$$$$uuu$$$__
__$$$$$$$$$$””””___________””$$$$$$$$$$$”__
___”$$$$$”______________________””$$$$””__




-.▀██▀
──██────(▒)(▒)
──██───(▒)(♥)(▒)
─▄██▄▄█─(▒)(▒)
───.───▄███▄
───.──███─███─(▒)(▒)
───.──▀██▄██▀(▒)(♥)(▒)
───.────███───(▒)(▒)
───.─────── ▀██─██▀
───.──────── ██─██─(▒)(▒)
───.──────── ▀█▄█▀(▒)(♥)(▒)
───.──────────▀───(▒)(▒)
───.────────────██▀▀▀█
───.──(▒)(▒)──────██▄█──(▒)(▒)
───.─(▒)(♥)(▒)─────██▀█─(▒)(♥)(▒)
───.──(▒)(▒)──────██▄▄▄█(▒)(▒)



___d88888888b_____d88888888b
__d88?____d88b___d88b____`88b
_d8?_________d888b_________`8b
_8b_________________________d8
_b8__________________d8888b___d8888b
__d8________________d8?__d8b_d8b__`8b
___8ba_____________d8?_____d8b_____`8b
____`8da___________8b_______________d8
______`Y8b__________d8_____________8b
________`8b__________8ba_________ad8
__________`88_____88__`8da_____ab8?
____________8b___d8_____`Y8___8Y?
_____________`b_d?________`8_8?
______________`8?__________`8?
_______________”____________”



……..…../´¯/)……….. (\¯`\
…………/….//……….. …\\….\
………../….//………… ….\\….\
…../´¯/…./´¯\………../¯ `\….\¯`\
.././…/…./…./.|_……_| .\….\….\…\.\..
(.(….(….(…./.)..)..(..(. \….)….)….).)
.\…………….\/…/….\. ..\/……………./
..\…………….. /……..\……………..…/
….\…………..(………. ..)……………./


──────▄▄▄▄▄███████████████████▄▄▄▄▄──────
────▄██████████▀▀▀▀▀▀▀▀▀▀██████▀████▄────
──▄██▀████████▄─────────────▀▀████─▀██▄──
─▀██▄▄██████████████████▄▄▄─────────▄██▀─
───▀█████████████████████████▄────▄██▀───
─────▀████▀▀▀▀▀▀▀▀▀▀▀▀█████████▄▄██▀─────
───────▀███▄──────────────▀██████▀───────
─────────▀██████▄─────────▄████▀─────────
────────────▀█████▄▄▄▄▄▄▄███▀────────────
──────────────▀████▀▀▀████▀──────────────
────────────────▀███▄███▀────────────────
───────────────────▀█▀───────────────────




________´$$$$`_____________________________,,,_
_______´$$$$$$$`_________________________´$$$`
________`$$$$$$$`______,,________,,_______´$$$$´
_________`$$$$$$$`____´$$`_____´$$`____´$$$$$´
__________`$$$$$$$`_´$$$$$`_´$$$$$`__´$$$$$$$´
___________`$$$$$$$_$$$$$$$_$$$$$$$_´$$$$$$$´_
____________`$$$$$$_$$$$$$$_$$$$$$$`´$$$$$$´_
___,,,,,,______`$$$$$$_$$$$$$$_$$$$$$$_$$$$$$´_
_´$$$$$`____`$$$$$$_$$$$$$$_$$$$$$$_$$$$$$´_
´$$$$$$$$$`´$$$$$$$_$$$$$$$_$$$$$$$_$$$$$´_
´$$$$$$$$$$$$$$$$$$_$$$$$$$_$$$$$$$_$$$$$´_
___`$$$$$$$$$$$$$$$_$$$$$$$_$$$$$$_$$$$$$´_
______`$$$$$$$$$$$$$_$$$$$__$$_$$$$$$_$$´_
_______`$$$$$$$$$$$$,___,$$$$,_____,$$$$$´_
_________`$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$´_
__________`$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$´_
____________`$$$$$$$$$$$$$$$$$$$$$$$$´_
_______________`$$$$$$$$$$$$$$$$$$$$´


දැනට මෙච්චරයි.පස්සේ තව හම්බුනොත් අනිවා දෙන්නම්.අද මැච් එක හැමෝම බලනවා ඇති කියලා හිතනවා.ආයිත් දවසක හමුවෙමු.












 










 

 

Vice City ගේම් එක ආපහු ගහමු

undefined
undefined
 සුභ දවසක් වෙන්න ඕනේ හැමෝටම.කාලෙකින් ගේම් එකක් දෙන්නත් බැරි වුන නිසා ඔන්න අද අරගෙන ආවා ගේම් එකක්.මේ ගේම් එක නොදන්න කෙනෙක් නෑ.GTA Vice City කියන ගේම් එක තමා අද අරගෙන ආවේ.මම හිතන්නේ ​මේ පෝස්ට් එක බලන හැමෝම මේ ගේම් එක ගහල ඇති කියලා.මමත් මේක කලින් ගැහුවා.ආයිත් පාරක් ගහන්න හිතුන නිසා බාගත්තා.අද පෝස්ට් එකක් දැම්මේ නැති නිසා මේක දාන්න හිතුනා.ඊයේ දාපු පෝස්ට් එකටත් හොද ප්‍රතිචාර තිබුනා.කොමෙන්ට් නම් අඩුයි.ඉතින් අපි මේ ගේම් එක ගැන පොඩි විස්තරයක් බලලා ඉමු.
මේ ගේම් එක ගහල තියෙන්නේ 2003.හද්ද පරණ එකක් වුනාට මේ ගේම් එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ.මේ ගේම් එක අයත් වෙන්නේ Grand Theft Auto කියන series එකට.ඒ series එකේ හතරවෙනි ගේම් එක තමයි මේක.මේක හදලා තියෙන්නේ Rockstar කියන සමාගමෙන්.පහල ඇති මේ ගේම් එකේ වීඩියෝ එකක් කැමති අය බලන්න.



ඉතින් මේ ගේම් එක ආයිත් පාරක් ගහන්න කැමති අය පහලින් බාගන්න.කැමති නම් අදහසකුත් දාන්න.තව පෝස්ට් එකකින් හමුවෙමු.

වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු අවසාන කොටස

undefined
undefined
 සුබ දවසක් හැමෝටම.අද දාන පෝස්ට් එකෙන් මේ ලිපි පෙළ අවසානයි.අද කියලා දෙන්නේ අන්තිම කොටස.අන්තිම කොටසෙන් කියලා දෙන්නේ කොහොමද අපි හදාගත්තු සයිට් එක අප්ලෝඩ් කරන්නේ කියලා.ලේසියෙන්ම කිව්වොත් කොහොමද අන්තර්ජාලයට මුදා හරින්නේ කියලා.ඉතින් කවුරුහරි කලින් දාපු පෝස්ට් හතර බැලුවේ නැත්තං පහලින් බලන්න.


පළවෙනි කොටස
දෙවනි කොටස
තුන්වෙනි කොටස
හතරවෙනි කොටස

ඉතින් අපි වැඩි කතා නැතුවම පෝස්ට් එකට බහිමු.මම අද කියලා දෙන්නේ FTP Service එක මගින් කොහොමද අපි හදපු වෙබ් සයිට් එක අප්ලෝඩ් කරගන්නේ කියලා.ඒකට මුලින්ම සොෆ්ට්වෙයා එකක් ඕනේ වෙනවා.මම නම් පාවිච්චි කරන්නේ File Zilla.ඉතින් ඒක පහලින් බාගන්න.මේ සොෆ්ට්වෙයා එක Windows වර්ගයේ ඕනම Os එකකට වැඩ කරනවා.

  ඉතින් මේ සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ Free Hosting දෙන සයිට් එකක ලියාපදිංචි වීම.ඒකට මම නම් පාවිච්චි කලේ Orgfree.com කියන සයිට් එක.ඉතින් මම මේ සයිට් එක මාර්ගයෙන් කියලා දෙන්නම් කොහොමද අප්ලෝඩ් කරන්නේ කියලා.ඉස්සෙල්ලාම මේ සයිට් එකේ ලියාපදිංචි වෙන්න.ලියාපදිංචි වෙද්දි Subdomain එකට orgfree.com කියලා දෙන්න.එතකොට මට අප්ලෝඩ් කරන විදිහ කියලා දෙන්න ලේසි වෙයි.මෙතනින් යන්න.ඉතින් ඒකේ ලියාපදිංචි වුනාට පස්සේ අපිට පුළුවන් අප්ලෝඩ් කරන්න.ඒකට පහල උපදෙස් පිළිපදින්න.

ඉස්සෙල්ලාම Filezilla Software එක ඕපන් කරගන්න.එතකොට මේ වගේ තිරයක් දකින්න පුළුවන්.


දැන් අපිට තියෙන්නේ හදාගත්තු සයිට් එක අප්ලොඩ් කරගන්න.ඔයගොල්ලෝ එක කරන්න ඉස්සලේලා පහල පින්තූරේ බලන්න.

 ඔය පින්තූරේ රතුපාටින් තියෙන තැනට - FTP.Orgfree.com
නිල්පාටින් තියෙන තැනට - ඔයාගේ සයිට් එකේ ලින්ක් එක (chamudithalk.orgfree.com)
කොළපාටින් තියෙන තැනට - ඔයා Orgfree අඩවියේ ලියාපදිංචි වෙනකො​ට දාපූ පාස්වර්ඩ් එක

ඊට පස්සේ Quickconnect කියන තැන ක්ලික් කරන්න.දැන් ඔයාගේ Hosting Account එක ලෝඩ් වෙලා ඉවරවුනාම මෙන්න මේ වගේ එකක් එයි.


ඔයගොල්ලන්ගේ එකේ නම් මුකුත් නැති නිසා ඔය මම රතුපාටින් කොටු කරලා තියෙන තැන හිස් තියෙන්නේ.ඉතින් දැන් තියෙන්නේ ඔයගොල්ලෝ හදපු සයිට් එක අප්ලෝඩ් කරන එක.ඒකට පහල ඔය පින්තූරේ දකුණු පැත්තේ තියෙන පළවෙනි වින්ඩෝව් එකෙන් ඒක දාලා තියෙන තැන තෝරන්න.ඒ වින්ඩෝව යටින් තියෙන එකෙන් සයිට් එක තියෙන ෆෝල්ඩරේ රයිට් ක්ලික් කරලා upload න.ඒතකොට ඒක අප්ලෝඩ් වෙයි එතකං බලාගෙන ඉන්න වෙනවා.වැඩේ තේරුන්නැත්තං පහල වීඩියෝ එක බලන්න.




ඉතින් ඔන්න අදට නවතිනවා.අදින් මේ ලිපි පෙළ අවසන් වෙනවා.මේ ලිපි පෙළට කොමෙන්ට් දාපු අයටත්.බලපු හැමෝටමත් උදව් කරපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා.මතක ඇතුව අදහසක් දාලා යන්න.දැනගන්න දෙයක් තියෙනවනම් අදහසක් දාන්න.ඔබ සැමට ජය!!!!!

වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු Part 4

undefined
undefined
සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම.මම හිතන්නේ හැමෝම වගේ දන්නවා ඇති මේ දවස්වල යන්නේ එකම පෝස්ට් එක කියලා (කට්ටියට එපා වෙනවද දන්නෑ).ඒ වගේම තමයි කලින් පෝස්ට් වලට කොමෙන්ට් දාපු හැමෝටමත් ඒ පෝස්ට් බලපු හැමෝටමත් ස්තූති කරනවා.iPlus බ්ලොග් එකේ අයියා කොමෙන්ට් එකක් දාලා තිබ්බා FTP වලින් අපි හදපු සයිට් එක අප්ලෝඩ් කරන හැටිත් කියලා දුන්නානම් හොදයි කියලා.ඉතින් මම ඒකත් කියලා දෙනවා (කලින්ම කියලා දෙන්න හිතාගෙන හිටියේ).අප්ලෝඩ් කරන හැටි අනිත් ලිපියෙන් කියලා දෙන්නම්.මම හිතන්නේ ඊලග ලිපියෙන් මේක අවසන් කරන්න පුළුවන් වෙයි. කොහොම වුනත් අද අරන් ආපු පෝස්ට් එකෙන් කියලා දෙන්නේ අපි ඉස්සෙල්ලා හදාගත්ත සයිට් එකට පොඩි වැඩ කෑලි ටිකක් දාන්නේ කියලා.ඉතින් කලින් දාපු පෝස්ට් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් යන්න.


පළ​වෙනි කොටස
දෙවනි කොටස
තෙවනි කොටස

ඉතින් අපි කතා නොකරම වැඩේට බහිමු.වැඩ කෑලි කිව්වට හැමෝම දන්න ඒවා ටිකක් තමයි කියලා දෙන්නේ.හරි අපි පටන්ගමු.


ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති මම Web Page මෘදුකාංගයෙන් හදලා තියෙන සයිට් එක ගැන.ඒ සයිට් එකට මෙතනින් යන්න.ඉතින් සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කොහොමද මේ සයිට් එක හැදුවේ කියලා.ඇත්තම කිව්වොත් ​මම හදලා තියෙන සයිට් එක මගේ නෙමෙයි (අයිතිකාරයා මම).හැබැයි මේක හොරකම් කරපු එකක් නෙමෙයි.මම දැන් තව සයිට් එකක ලින්ක් එකක් දෙනවා.ඒ සයිට් එකට මෙතනින් යන්න.මේ සයිට් එක තමයි Web Page Maker මෘදුකාංගයේ නිල අඩවිය.ඉතින් ඔයගොල්ලෝ චුට්ටක් ​මගේ අඩවියයි Web Page Maker අඩවියයි සංසන්දනය කරලා බලන්නකෝ.ඉතින් හොදට බලන කට්ටියට තේරෙයි අඩවි දෙකම ලාවට ලාවට සමානයි කියලා.මම දැන් ඒ රහස කියන්නම්.Web Page Maker මෘදුකාංගය මගින් අපිට අපේ අඩවියේ වැඩ තවත් පහසු කරගැනීම සදහා විශේෂ පහසුකමක් ලබාදීලා තියෙනවා.ඒ තමයි ඔවුන් විසින්ම හදපු Web Templetes සිංහලෙන් කිව්වොත් වෙබ් අච්චු නොමිලේ ල​බාදීලා තියෙන එක.සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරනකොට ලබාදෙන්නේ වෙබ් අච්චු 6 විතර ඒත් මම ඔයගොල්ලන්​ට කව වෙබ් අච්චු 20 විතර නොමිලේ දෙනවා.ඊට ඉස්සෙල්ලා මේ වෙබ් අච්චුවක් සයිට් එකක් විදිහට දාගන්නේ කොහොමද කියලා බලමුකෝ.

   ඉස්සෙල්ලාම අලුත් පිටුවක් ගන්න.ඊට පස්සේ File ----- New Site From Templetes කියන එක ක්ලික් කරන්න.කාටහරි අමාරුනම් පහල තියෙන පින්තූරේ බලන්න.

 ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තිරයක් දකින්න ලැබෙයි.


 ඉතින් කැමති එක සිලෙක්ට් කඑලා OK කරන්න.ඔයගොල්ලෝ ගාව දැන් තියෙන සොෆ්ට්වෙයා එකේ ඇත්තේ අච්චු 6 විතර.මම මේ දෙන අච්චු ටික පහලින් බාගන්න.


 මේක ඉන්ස්ටෝල් කරන විදිහ අපි දැන් බලමු.ඔයගොල්ලෝ Web Page Maker මෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා තියෙ ෆෝල්ඩරයට යන්න.ඒකෙ පේනවා ඇති Templates කියලා ෆෝල්ඩරයක් තියෙනවා ඒකට මම දුන්න සේරම කොපි කරන්න.වැඩේ ඉවරයි දැන් ඔයගොල්ලෝ software එකට ගිහිල්ලා මම කිව්ව විදිහට ( File ----- New site from templetes ) ගිහිල්ලා බලන්න අච්චු 20 විතර ඇති.ඉතින් ඔයගොල්ලෝ කැමති අච්චුවක් දාගෙන වැඩේ කරගන්න.පහල ඇති තව වැඩ කෑලි ටිකක්.


සයිට් එකට Online Counter එකක් දාමු

මේ වැඩේදි කරන්න තියෙන්නේ මේ අඩවි සපයන කෝඩ් කොපි කරගෙන අර මම කලින් පෝස්ට් වලදි කියලා දුන්නා වගේ අලුත් HTML බොක්ස් එකක් අරගෙන පේස්ට් කරන්න.වැඩේ හරි.මෙන්න තියෙනවා සයිට් ටික

Who Among Us
http://www.flagcounter.com/index.html

ඉතින් තව වැඩ කෑලි ටිකක් පස්සේ දවසක කියලා දෙන්නම්.අද පෝස්ට් එක හුගක් දිග වුනා.මම ​ගොඩක් දුරට ලබන සතියෙන් පෝස්ට් එක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.ඔබට ජය

වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු Part 3

undefined
undefined
 සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම පැය කීපයකට කලින් දාපු පෝස්ට් එකත් හුග දෙනෙක් බලලා තිබ්බා.ඉතින් කලින් පෝස්ට් එකේදි කිව්වා වගේ ඔන්න දැන් දානවා වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු ලිපියේ තෙවන කොටස පරණ ලිපි බලපු නැති කෙනෙක් ඉන්නවනම් පහලින් බලන්න.

පලවෙනි කොටස
 දෙවනි කොටස

ඉතින් ඔන්න මේ ලිපියෙන් කියලා දෙන්නේ කොහොමද Web Page Maker සොෆ්ට් එකෙන් වැඩ කරන්නේ කියලා.ඉතින් වැඩි කතා නැතුවම වැඩේට බහිමු.


ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ සයිට් එකේ Backround එක හදාගන්න එක.ඒකට සිස් පිටුවේ Right Click කරලා Properties යන්න.අමාරුනම් පහල රූපේ බලන්න.පේන්නැත්තං ක්ලික් කරලා බලන්න.




Properties ගිහිල්ලා Appearance  යන්න  එතකොට ඔයගොල්ලන්ට මේ වගේ එකක් ලැබෙයි.


 ඒකෙන් Backround Color විදිහට ඔයගොල්ලන්ට කැමති පාටක් දීලා OK කරන්න.දැන් අපි බලමු අපි හදාගත්ත සයිට් එකට පින්තූර Upload කරන විදිහ.ඒකට Insert --- Image --- From Files දෙන්න.අමාරුනම් පහල පින්තූරේ බලන්න.ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති පින්තූරයක් අරගෙන දාගන්න.



 දැන් අපි බලමු මේ සයිට් එකට ටෙස්ට් එකක් දාගන්න හැටි.ඒකට කරන්න තියෙන්නේ Insert --- Text කියලා දෙන එක.අමාරුනම් පහල රූපේ බලන්න.


 ඊට පස්සේ සයිට් එකට වැටෙන බොක්ස් එකේ ඔයගොල්ලෝ කැමති දෙයක් ටයිප් කරලා OK කරන්න.



දැන් අපි බලමු කොහොමද අපි හදාගත්තු අඩවියට අපේ Facebook Fan Page එක දාන්නේ කියලා.ඒකට කරන්න තියෙන්නේ Insert --- HTML Code or Script Code කියන එක ක්ලික් කරන්න.අමාරුනම් පහත තියෙන රූපේ බලන්න.



 ඊට පස්සේ එන බොක්ස් එකේ ඔයගොල්ලන්ගේ Facebook Fan Page එකේ හරි වෙනත් ඕනෑම HTML කෝඩ් කැබැල්ලක් හරි දාලා OK කරන්න.

දැන් අපි බලමු කොහොමද අපි මේ අඩවියට තවත් පිටුවක් ඇතුලත් කරන්නේ කියලා.ඒකට කරන්න තියෙන්නේ දකුණු පැත්තේ තියෙන New Page ක්ලික් කරන්න.​අමාරුනම් පහල රූපේ බලන්න.ඒකෙ රතුපාටින් අවුම් කරලා ඇති.




ඊට පස්සේ අලුත් පිටුවේ වැඩ පටන්ගමු.අපි දැන් ලින්ක් තියෙන Text එකක් ඇතුලත් කරමු.මම හදලා තියෙන සයිට් එකේ වගේ.ඒක බලන්න මෙතනින් යන්න.ඉතින් ඹයවගේ ලින්ක් එක්ක ටෙස්ට් දාන එක සුළු වැඩක්.ඒකට අර කලින් කිව්වා වගේ Insert ගිහිල්ලා Text යන්න.ඊට පස්සේ කැමති දෙයක් ටයිප් කරගන්න.ඊට පස්සේ ඒක Highlight කරගන්න.ඊට පස්සේ Hyperlink ක්ලික් කරන්න.ඒක අමාරුනම් පහල රූපේ බලන්න.



 දැන් අපි අපේ සයිට් එකට Navigation Bar එකක් දාගමු.ඒකට පහල තියෙන රූපේ බලන්න.

 දැන් අපි අපේ වෙබ් සයිට් එක HTML එකක් විදිහට Save කරගමු.ඒකට File ගිහිල්ලා Export to HTML දෙන්න.අමාරුනම් පහල රූපේ ක්ලික් කරලා බලන්න.

 අදට ඉවරයි ඊලග පෝස්ට් එකේදි අපේ වෙබ් සයිට් එකට වැඩ කෑලි දාන විදිහ කියලා දෙන්නම්.අමාරු දෙයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්න.හැමෝටම ජය වේවා!!!!

වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු Part 2

undefined
undefined
 සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම.ඉස්සෙල්ලා ලිපියත් හුගක් දෙනෙක් බලලා තිබ්බා.ඉතින් කවුරුත් දන්නවා ඇති අද අරගෙන ආපු පෝස්ට් එක ගැන.ඉස්සෙල්ලා පෝස්ට් එකේ දෙවනි කොටස තමයි අද අරගෙන ආවේ.ඉස්සෙල්ලා පෝස්ට් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් යන්න.ඉතින් අපි වැඩි කතා නැතුවම පෝස්ට් එකට බහිමු.ඉතින් මම ගියපාර පෝස්ට් එකේදි දුන්න සොෆ්ට්වෙයා එක අධ්‍යනය කරන්න ඇති කියලා හිතනවා.ඉතින් අපි මේ Web Page Maker සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරන හැටි බලමු.ඉස්සෙල්ලාම මේ සොෆ්ට්වෙයා එක Install කරගන්න.හැබැයි මතක තියාගන්න අපි මේ Install කලේ දවස් 15 Trial Version එකක්.අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ සොෆ්ට්වෙයා එක ජීවිත කාලයටම ලබාගන්න හැටි.


ඉස්සෙල්ලාම Help ------ Register යන්න.අමාරුනම් පහල පින්තූරේ බලන්න.පේන්නැත්තං ක්ලික් කරලා බලන්න.



ඊට පස්සේ මේ වගේ එකක් එයි.


 ඒකේ Enter Registration Code දෙන්න.


ඒතකොට මේ වගේ එකක් එයි.ඒකෙ Name කියන තැනට ඔයගොල්ලන්ගේ නම දෙන්න.Code කියන තැනට මම පහල දීලා තියෙන කෝඩ් එක දෙන්න.

68970-51768-28252-19918




ඊට පස්සේ ok කරන්න.දැන් ඒ ගොල්ලෝ Restart කරන්න කියලා ඉල්ලීමක් කරයි.කැමති නම් Restart කරන්න.නැත්තං පස්සේ කරන්න.එහෙනම් දැනට නවතිනවා.අදහසක් දාලා යන්න පුළුවන් කෙනෙක් දාලා යන්න.අද පෝස්ට් එක හුගක් වැදගත් ඇති කියලා හිතනවා.අනිත් පෝස්ට් වලින් කියලා දෙන්නම් මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩ ගන්න හැටි.ඒකත් අද දවස ඇතුලත දාන්න පුළුවන් තරම් උත්සහ කරනවා.එහෙනම් දැනට නවතිනවා.

වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු

undefined
undefined
 සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම අද අරන් ආපු පෝස්ට් පොඩ්ඩක් දිග වෙයි ඒක නිසා මේ පෝස්ට් එක කොටස් වශයෙන් තමයි දාන්නේ.මේ පෝස්ට් එකෙන් කියලා දෙන්නේ කොහොමද අපේම කියලා වෙබ් අඩවියක් හදලා ඒක අන්තර්ජාලයට මුදා හරින්නේ කියලා.මේ විදිහසම්පූර්ණ වැඩේම කරන්න ඕනේ වෙන්නේ සොෆ්ට්වෙයා දෙකයි ඒක වෙබ් අඩවියයි.සොෆ්ට්වෙයා දෙකෙන් පලවෙනි එක ගැන දාන්න පෝස්ට් වැඩි ප්‍රමාණයක් යයි.මම කිව්ව වෙබ් අඩවියයි අනිත් සො
ෆ්ට්වෙයා එකයි ගැන කියන්නේ අන්තිමට.හරි අද අරන් ආවේ මේකට ඕන කරන පලවෙනි සොෆ්ට්වෙයා එක ගැන.මේකේ නම තමයි Web Page Maker.මේකෙන් වෙබ් අඩවියක් ඉතා පහසුවෙන් සාදාගන්න පුළුවන්.මේ තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකෙන් හදපු මගේ වෙබ් අඩවිය.

ChamudithaNet Official Website

මේ සොෆ්ට්වෙයා එකෙන් වෙබ් සයිට් එකක් හදන්න හුගක් ලේසි.ඉතින් අද මම මේ ​සොෆ්ට්වෙයා එක දෙනවා.පිනට දෙන එකක් නෙම්.ඒත් අපි කවද්ද සල්ලි දුන්නේ.ඉතින් මේ සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් එක පහලින් බාගන්න.ඉදිරි පෝස්ට් වලදි මේ soft එකෙන් වෙබ් අඩවියක් හදාගන්න හැටි කියලා දෙන්නම්.එතකන් මේ සොෆ්ට් එක අධ්‍යනය කරල බලන්න.එහෙනම් අද ඉදන් මේ පෝස්ට් එක ඈරඹෙනවා.පුළුවන් විදිහට දාන්නම්.ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.ආ අමතක වුනා අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.හැමෝටම සුබ දවසක්.

Wrestling වලට කැමති අයට මෙන්න ගේම් එක

undefined
undefined
සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම මම අද අරගෙන ආවේ ගේම් එකක් ගැන.මේ ගේම් එක වඩාත් සුදුසු වෙන්නේ Wrestling වලට කැති අයට.මම නම් කැමති නෑ.ඒ වුනාට ටිකක් දන්නවා.මේ ගේම් එකේ නම WWE Raw Ultimate Impact 2010.මේ ගේම් එක 2010 වුනාට පොඩි රැම් එකක් තියෙන කම්පියුටර් එකක ප්ලේ කරන්න පුළුවන්.මේකට ඕනේ සුදුසුකම් මම පහලින් දාන්නම්කෝ.හරි මේ ගේම් එකේ විස්තර ටිකක් අපි දැන් බලමු.මෙන්න ඉන්නවා මේ ගේම් එකේ ඉන්න කට්ටිය.




දැන් අපි මේකේ වීඩියෝ එකක් බලලා ඉමු.

මෙන්න තියෙනවා මේ ගේම් එකට අවශ්‍ය කරන සුදුසුකම් (පරිගණකයේ).

Minimum System Requirements:
System: Windows XP / Vista / Seven
Processor: 2 GHz
Memory: 256 MB
Video Card: DirectX 9.0c compatible
Sound Card: DirectX 9.0c compatible
Hard discus: 1 GB

කාටහරි මේ ගේම් එක බාගන්න ඕන්නම් පහලින් බාගන්න.තව ලිපියකින් හමුවෙමු.

Bat Man ට කැමති අයට මෙන්න Dark Knight

undefined
undefined
 කට්ටියටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.පෙබරවාරි මාසේ දාන පලවෙනි පෝස්ට් එක වගේම 2011 අවුරුද්දට දාන 21 වෙනි පෝස්ට් එක.ඉතින් මම මේ දවස් ටිකේම පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ.මේ දවස් ටිකේම පන්ති.අද නිදහස් දවසෙවත් නිදහසක් නෑ අදත් පන්ති තිබ්බා.මේ දවස්වල මම පොඩි වෙබ් සයිට් එකක් හැදුවා.කැමති කෙනෙක් ඉන්නවනම් ඒක බලන්න මෙතනින් යන්න.දැන් අපි පෝස්ට් එකට එමු.මම අද අරන් ආවේ ෆිල්ම් එකක්.මම හුගක් ආස කරන කාටූන් එකක් තමයි සිරසේ 4.30 ට යන BatMan කියන්නේ.ඉතින් මේ කාටූන් එකේ ෆිල්ම් එක තමයි අද අරගෙන ආවේ.නම තමයි The Dark Knight.හුගක් අය මේක දන්නවත් ඇති.අපි මේක ගැන පොඩි විස්තරයක් බලමු.
මෙන්න තියෙනවා වීකීපීඩියා එකෙන් කොපි කරගත්තු විස්තර ටිකක්.

Directed by Christopher Nolan
Produced by Charles Roven
Emma Thomas
Benjamin Melniker
Michael Uslan
Screenplay by Christopher Nolan
Jonathan Nolan
Story by David S. Goyer
Christopher Nolan
Based on Batman by
Bob Kane and Bill Finger
Starring Christian Bale
Michael Caine
Heath Ledger
Gary Oldman
Aaron Eckhart
Maggie Gyllenhaal
Morgan Freeman
Music by Hans Zimmer
James Newton Howard
Cinematography Wally Pfister
Editing by Lee Smith
Studio Legendary Pictures
Syncopy Films
Distributed by Warner Bros.
Release date(s) July 14, 2008 (2008-07-14) (New York City)
July 18, 2008 (2008-07-18) (United States)
Running time 152 minutes
Language English
Budget $185 million
Gross revenue $1,001,921,825

මම හිතනවා මේ දාපු විස්තර ඇති කියලා මොකද මෙතන විස්තර සේරම තියෙනවා.එහෙනම් අපි මේකේ Trailer එක බලලා ඉමු.

මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් හොයාගන්න නැති තරම්.කොහොම වුනත් නොබලපු අයත් ඇතිනේ.මෙගාබයිට් 801 ෆිල්ම් එක.DVDRIP Quality එකේ ෆිල්ම් එකක්.ටොරන්ට් තමා.කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් බාගන්න.තව දවසක හමුවෙමු.