වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු Part 2

undefined
undefined
 සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම.ඉස්සෙල්ලා ලිපියත් හුගක් දෙනෙක් බලලා තිබ්බා.ඉතින් කවුරුත් දන්නවා ඇති අද අරගෙන ආපු පෝස්ට් එක ගැන.ඉස්සෙල්ලා පෝස්ට් එකේ දෙවනි කොටස තමයි අද අරගෙන ආවේ.ඉස්සෙල්ලා පෝස්ට් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් යන්න.ඉතින් අපි වැඩි කතා නැතුවම පෝස්ට් එකට බහිමු.ඉතින් මම ගියපාර පෝස්ට් එකේදි දුන්න සොෆ්ට්වෙයා එක අධ්‍යනය කරන්න ඇති කියලා හිතනවා.ඉතින් අපි මේ Web Page Maker සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරන හැටි බලමු.ඉස්සෙල්ලාම මේ සොෆ්ට්වෙයා එක Install කරගන්න.හැබැයි මතක තියාගන්න අපි මේ Install කලේ දවස් 15 Trial Version එකක්.අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ සොෆ්ට්වෙයා එක ජීවිත කාලයටම ලබාගන්න හැටි.


ඉස්සෙල්ලාම Help ------ Register යන්න.අමාරුනම් පහල පින්තූරේ බලන්න.පේන්නැත්තං ක්ලික් කරලා බලන්න.



ඊට පස්සේ මේ වගේ එකක් එයි.


 ඒකේ Enter Registration Code දෙන්න.


ඒතකොට මේ වගේ එකක් එයි.ඒකෙ Name කියන තැනට ඔයගොල්ලන්ගේ නම දෙන්න.Code කියන තැනට මම පහල දීලා තියෙන කෝඩ් එක දෙන්න.

68970-51768-28252-19918




ඊට පස්සේ ok කරන්න.දැන් ඒ ගොල්ලෝ Restart කරන්න කියලා ඉල්ලීමක් කරයි.කැමති නම් Restart කරන්න.නැත්තං පස්සේ කරන්න.එහෙනම් දැනට නවතිනවා.අදහසක් දාලා යන්න පුළුවන් කෙනෙක් දාලා යන්න.අද පෝස්ට් එක හුගක් වැදගත් ඇති කියලා හිතනවා.අනිත් පෝස්ට් වලින් කියලා දෙන්නම් මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩ ගන්න හැටි.ඒකත් අද දවස ඇතුලත දාන්න පුළුවන් තරම් උත්සහ කරනවා.එහෙනම් දැනට නවතිනවා.

1 Response to වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු Part 2

  1. ෙහාදයි අපිට පුලුවන් ෙව්වි ෙන්ද ඊලග ෙකාටස් වලදී අනික් පියවරයන් වලට යන්න.
    ඉක්මනට දාන්න .... අපි බලන් ඉන්ෙන්. අදම පුලුවන් නම් ෙහාදයි.

Post a Comment