Wrestling වලට කැමති අයට මෙන්න ගේම් එක

undefined
undefined
සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම මම අද අරගෙන ආවේ ගේම් එකක් ගැන.මේ ගේම් එක වඩාත් සුදුසු වෙන්නේ Wrestling වලට කැති අයට.මම නම් කැමති නෑ.ඒ වුනාට ටිකක් දන්නවා.මේ ගේම් එකේ නම WWE Raw Ultimate Impact 2010.මේ ගේම් එක 2010 වුනාට පොඩි රැම් එකක් තියෙන කම්පියුටර් එකක ප්ලේ කරන්න පුළුවන්.මේකට ඕනේ සුදුසුකම් මම පහලින් දාන්නම්කෝ.හරි මේ ගේම් එකේ විස්තර ටිකක් අපි දැන් බලමු.මෙන්න ඉන්නවා මේ ගේම් එකේ ඉන්න කට්ටිය.




දැන් අපි මේකේ වීඩියෝ එකක් බලලා ඉමු.

මෙන්න තියෙනවා මේ ගේම් එකට අවශ්‍ය කරන සුදුසුකම් (පරිගණකයේ).

Minimum System Requirements:
System: Windows XP / Vista / Seven
Processor: 2 GHz
Memory: 256 MB
Video Card: DirectX 9.0c compatible
Sound Card: DirectX 9.0c compatible
Hard discus: 1 GB

කාටහරි මේ ගේම් එක බාගන්න ඕන්නම් පහලින් බාගන්න.තව ලිපියකින් හමුවෙමු.

0 Response to Wrestling වලට කැමති අයට මෙන්න ගේම් එක

Post a Comment