Vice City ගේම් එක ආපහු ගහමු
undefinedundefined
සුභ දවසක් වෙන්න ඕනේ හැමෝටම.කාලෙකින් ගේම් එකක් දෙන්නත් බැරි වුන නිසා ඔන්න අද අරගෙන ආවා ගේම් එකක්.මේ ගේම් එක නොදන්න කෙනෙක් නෑ.GTA Vice City කියන ගේම් එක තමා අද අරගෙන ආවේ.මම හිතන්නේ මේ පෝස්ට් එක බලන හැමෝම මේ ගේම් එක ගහල ඇති කියලා.මමත් මේක කලින් ගැහුවා.ආයිත් පාරක් ගහන්න හිතුන නිසා බාගත්තා.අද පෝස්ට් එකක් දැම්මේ නැති නිසා මේක දාන්න හිතුනා.ඊයේ දාපු පෝස්ට් එකටත් හොද ප්‍රතිචාර තිබුනා.කොමෙන්ට් නම් අඩුයි.ඉතින් අපි මේ ගේම් එක ගැන පොඩි විස්තරයක් බලලා ඉමු.
මේ ගේම් එක ගහල තියෙන්නේ 2003.හද්ද පරණ එකක් වුනාට මේ ගේම් එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ.මේ ගේම් එක අයත් වෙන්නේ Grand Theft Auto කියන series එකට.ඒ series එකේ හතරවෙනි ගේම් එක තමයි මේක.මේක හදලා තියෙන්නේ Rockstar කියන සමාගමෙන්.පහල ඇති මේ ගේම් එකේ වීඩියෝ එකක් කැමති අය බලන්න.
ඉතින් මේ ගේම් එක ආයිත් පාරක් ගහන්න කැමති අය පහලින් බාගන්න.කැමති නම් අදහසකුත් දාන්න.තව පෝස්ට් එකකින් හමුවෙමු.

hmmm niyama game aikak aith thama finish kara gannaa bari unaaa stuck some stage
මේක පට්ට ගේම් එකක්.......මමත් 4ර වතාවක් ඉවර වෙනකම්ම ගැහුවා........
මම කාලයක් හෙව්ව. හොඳ වැඩ කරන එකක් හම්බ වුනේ නෑ. ඉතින් හොයන එක අත ඇරිය. මේක බාගෙන හොඳ ෆන් එකක් ගන්න ඕනෙ
කොමෙන්ට් දාපු හැමෝටම දහස් වාරයක් ස්තූතියි!!!