වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු Part 4
undefinedundefined
සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම.මම හිතන්නේ හැමෝම වගේ දන්නවා ඇති මේ දවස්වල යන්නේ එකම පෝස්ට් එක කියලා (කට්ටියට එපා වෙනවද දන්නෑ).ඒ වගේම තමයි කලින් පෝස්ට් වලට කොමෙන්ට් දාපු හැමෝටමත් ඒ පෝස්ට් බලපු හැමෝටමත් ස්තූති කරනවා.iPlus බ්ලොග් එකේ අයියා කොමෙන්ට් එකක් දාලා තිබ්බා FTP වලින් අපි හදපු සයිට් එක අප්ලෝඩ් කරන හැටිත් කියලා දුන්නානම් හොදයි කියලා.ඉතින් මම ඒකත් කියලා දෙනවා (කලින්ම කියලා දෙන්න හිතාගෙන හිටියේ).අප්ලෝඩ් කරන හැටි අනිත් ලිපියෙන් කියලා දෙන්නම්.මම හිතන්නේ ඊලග ලිපියෙන් මේක අවසන් කරන්න පුළුවන් වෙයි. කොහොම වුනත් අද අරන් ආපු පෝස්ට් එකෙන් කියලා දෙන්නේ අපි ඉස්සෙල්ලා හදාගත්ත සයිට් එකට පොඩි වැඩ කෑලි ටිකක් දාන්නේ කියලා.ඉතින් කලින් දාපු පෝස්ට් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් යන්න.
පළවෙනි කොටස
දෙවනි කොටස
තෙවනි කොටස
ඉතින් අපි කතා නොකරම වැඩේට බහිමු.වැඩ කෑලි කිව්වට හැමෝම දන්න ඒවා ටිකක් තමයි කියලා දෙන්නේ.හරි අපි පටන්ගමු.
ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති මම Web Page මෘදුකාංගයෙන් හදලා තියෙන සයිට් එක ගැන.ඒ සයිට් එකට මෙතනින් යන්න.ඉතින් සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කොහොමද මේ සයිට් එක හැදුවේ කියලා.ඇත්තම කිව්වොත් මම හදලා තියෙන සයිට් එක මගේ නෙමෙයි (අයිතිකාරයා මම).හැබැයි මේක හොරකම් කරපු එකක් නෙමෙයි.මම දැන් තව සයිට් එකක ලින්ක් එකක් දෙනවා.ඒ සයිට් එකට මෙතනින් යන්න.මේ සයිට් එක තමයි Web Page Maker මෘදුකාංගයේ නිල අඩවිය.ඉතින් ඔයගොල්ලෝ චුට්ටක් මගේ අඩවියයි Web Page Maker අඩවියයි සංසන්දනය කරලා බලන්නකෝ.ඉතින් හොදට බලන කට්ටියට තේරෙයි අඩවි දෙකම ලාවට ලාවට සමානයි කියලා.මම දැන් ඒ රහස කියන්නම්.Web Page Maker මෘදුකාංගය මගින් අපිට අපේ අඩවියේ වැඩ තවත් පහසු කරගැනීම සදහා විශේෂ පහසුකමක් ලබාදීලා තියෙනවා.ඒ තමයි ඔවුන් විසින්ම හදපු Web Templetes සිංහලෙන් කිව්වොත් වෙබ් අච්චු නොමිලේ ලබාදීලා තියෙන එක.සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරනකොට ලබාදෙන්නේ වෙබ් අච්චු 6 විතර ඒත් මම ඔයගොල්ලන්ට කව වෙබ් අච්චු 20 විතර නොමිලේ දෙනවා.ඊට ඉස්සෙල්ලා මේ වෙබ් අච්චුවක් සයිට් එකක් විදිහට දාගන්නේ කොහොමද කියලා බලමුකෝ.
ඉස්සෙල්ලාම අලුත් පිටුවක් ගන්න.ඊට පස්සේ File ----- New Site From Templetes කියන එක ක්ලික් කරන්න.කාටහරි අමාරුනම් පහල තියෙන පින්තූරේ බලන්න.
ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තිරයක් දකින්න ලැබෙයි.
ඉතින් කැමති එක සිලෙක්ට් කඑලා OK කරන්න.ඔයගොල්ලෝ ගාව දැන් තියෙන සොෆ්ට්වෙයා එකේ ඇත්තේ අච්චු 6 විතර.මම මේ දෙන අච්චු ටික පහලින් බාගන්න.
මේක ඉන්ස්ටෝල් කරන විදිහ අපි දැන් බලමු.ඔයගොල්ලෝ Web Page Maker මෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා තියෙ ෆෝල්ඩරයට යන්න.ඒකෙ පේනවා ඇති Templates කියලා ෆෝල්ඩරයක් තියෙනවා ඒකට මම දුන්න සේරම කොපි කරන්න.වැඩේ ඉවරයි දැන් ඔයගොල්ලෝ software එකට ගිහිල්ලා මම කිව්ව විදිහට ( File ----- New site from templetes ) ගිහිල්ලා බලන්න අච්චු 20 විතර ඇති.ඉතින් ඔයගොල්ලෝ කැමති අච්චුවක් දාගෙන වැඩේ කරගන්න.පහල ඇති තව වැඩ කෑලි ටිකක්.
සයිට් එකට Online Counter එකක් දාමු
මේ වැඩේදි කරන්න තියෙන්නේ මේ අඩවි සපයන කෝඩ් කොපි කරගෙන අර මම කලින් පෝස්ට් වලදි කියලා දුන්නා වගේ අලුත් HTML බොක්ස් එකක් අරගෙන පේස්ට් කරන්න.වැඩේ හරි.මෙන්න තියෙනවා සයිට් ටික
Who Among Us
http://www.flagcounter.com/index.html
ඉතින් තව වැඩ කෑලි ටිකක් පස්සේ දවසක කියලා දෙන්නම්.අද පෝස්ට් එක හුගක් දිග වුනා.මම ගොඩක් දුරට ලබන සතියෙන් පෝස්ට් එක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.ඔබට ජය

වැදගත් ලිපිපෙලක්. ලියනකොට හැමොටම තේරෙන්න හැම දෙයක්ම අහුවෙන්න ලියන්න. ජයවේවා!!!