වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු

undefined
undefined
 සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම අද අරන් ආපු පෝස්ට් පොඩ්ඩක් දිග වෙයි ඒක නිසා මේ පෝස්ට් එක කොටස් වශයෙන් තමයි දාන්නේ.මේ පෝස්ට් එකෙන් කියලා දෙන්නේ කොහොමද අපේම කියලා වෙබ් අඩවියක් හදලා ඒක අන්තර්ජාලයට මුදා හරින්නේ කියලා.මේ විදිහසම්පූර්ණ වැඩේම කරන්න ඕනේ වෙන්නේ සොෆ්ට්වෙයා දෙකයි ඒක වෙබ් අඩවියයි.සොෆ්ට්වෙයා දෙකෙන් පලවෙනි එක ගැන දාන්න පෝස්ට් වැඩි ප්‍රමාණයක් යයි.මම කිව්ව වෙබ් අඩවියයි අනිත් සො
ෆ්ට්වෙයා එකයි ගැන කියන්නේ අන්තිමට.හරි අද අරන් ආවේ මේකට ඕන කරන පලවෙනි සොෆ්ට්වෙයා එක ගැන.මේකේ නම තමයි Web Page Maker.මේකෙන් වෙබ් අඩවියක් ඉතා පහසුවෙන් සාදාගන්න පුළුවන්.මේ තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකෙන් හදපු මගේ වෙබ් අඩවිය.

ChamudithaNet Official Website

මේ සොෆ්ට්වෙයා එකෙන් වෙබ් සයිට් එකක් හදන්න හුගක් ලේසි.ඉතින් අද මම මේ ​සොෆ්ට්වෙයා එක දෙනවා.පිනට දෙන එකක් නෙම්.ඒත් අපි කවද්ද සල්ලි දුන්නේ.ඉතින් මේ සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් එක පහලින් බාගන්න.ඉදිරි පෝස්ට් වලදි මේ soft එකෙන් වෙබ් අඩවියක් හදාගන්න හැටි කියලා දෙන්නම්.එතකන් මේ සොෆ්ට් එක අධ්‍යනය කරල බලන්න.එහෙනම් අද ඉදන් මේ පෝස්ට් එක ඈරඹෙනවා.පුළුවන් විදිහට දාන්නම්.ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.ආ අමතක වුනා අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.හැමෝටම සුබ දවසක්.

1 Response to වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු

  1. ෙම්ක නම් හරිම වැදගත් ෙව්වි අෙප් අයට.
    අාහ් බලන්න ඒෙහනම් ඔයා දිගටම දාන්න ෙකා්. අපි ෙදන්නම් සහ ෙයා්ගය.
    ඔන්න අපි ගියා ඒෙහනම්.

Post a Comment