වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු අවසාන කොටස
undefinedundefined
සුබ දවසක් හැමෝටම.අද දාන පෝස්ට් එකෙන් මේ ලිපි පෙළ අවසානයි.අද කියලා දෙන්නේ අන්තිම කොටස.අන්තිම කොටසෙන් කියලා දෙන්නේ කොහොමද අපි හදාගත්තු සයිට් එක අප්ලෝඩ් කරන්නේ කියලා.ලේසියෙන්ම කිව්වොත් කොහොමද අන්තර්ජාලයට මුදා හරින්නේ කියලා.ඉතින් කවුරුහරි කලින් දාපු පෝස්ට් හතර බැලුවේ නැත්තං පහලින් බලන්න.
පළවෙනි කොටස
දෙවනි කොටස
තුන්වෙනි කොටස
හතරවෙනි කොටස
ඉතින් අපි වැඩි කතා නැතුවම පෝස්ට් එකට බහිමු.මම අද කියලා දෙන්නේ FTP Service එක මගින් කොහොමද අපි හදපු වෙබ් සයිට් එක අප්ලෝඩ් කරගන්නේ කියලා.ඒකට මුලින්ම සොෆ්ට්වෙයා එකක් ඕනේ වෙනවා.මම නම් පාවිච්චි කරන්නේ File Zilla.ඉතින් ඒක පහලින් බාගන්න.මේ සොෆ්ට්වෙයා එක Windows වර්ගයේ ඕනම Os එකකට වැඩ කරනවා.
ඉතින් මේ සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ Free Hosting දෙන සයිට් එකක ලියාපදිංචි වීම.ඒකට මම නම් පාවිච්චි කලේ Orgfree.com කියන සයිට් එක.ඉතින් මම මේ සයිට් එක මාර්ගයෙන් කියලා දෙන්නම් කොහොමද අප්ලෝඩ් කරන්නේ කියලා.ඉස්සෙල්ලාම මේ සයිට් එකේ ලියාපදිංචි වෙන්න.ලියාපදිංචි වෙද්දි Subdomain එකට orgfree.com කියලා දෙන්න.එතකොට මට අප්ලෝඩ් කරන විදිහ කියලා දෙන්න ලේසි වෙයි.මෙතනින් යන්න.ඉතින් ඒකේ ලියාපදිංචි වුනාට පස්සේ අපිට පුළුවන් අප්ලෝඩ් කරන්න.ඒකට පහල උපදෙස් පිළිපදින්න.
ඉස්සෙල්ලාම Filezilla Software එක ඕපන් කරගන්න.එතකොට මේ වගේ තිරයක් දකින්න පුළුවන්.
දැන් අපිට තියෙන්නේ හදාගත්තු සයිට් එක අප්ලොඩ් කරගන්න.ඔයගොල්ලෝ එක කරන්න ඉස්සලේලා පහල පින්තූරේ බලන්න.
ඔය පින්තූරේ රතුපාටින් තියෙන තැනට - FTP.Orgfree.com
නිල්පාටින් තියෙන තැනට - ඔයාගේ සයිට් එකේ ලින්ක් එක (chamudithalk.orgfree.com)
කොළපාටින් තියෙන තැනට - ඔයා Orgfree අඩවියේ ලියාපදිංචි වෙනකොට දාපූ පාස්වර්ඩ් එක
ඊට පස්සේ Quickconnect කියන තැන ක්ලික් කරන්න.දැන් ඔයාගේ Hosting Account එක ලෝඩ් වෙලා ඉවරවුනාම මෙන්න මේ වගේ එකක් එයි.
ඔයගොල්ලන්ගේ එකේ නම් මුකුත් නැති නිසා ඔය මම රතුපාටින් කොටු කරලා තියෙන තැන හිස් තියෙන්නේ.ඉතින් දැන් තියෙන්නේ ඔයගොල්ලෝ හදපු සයිට් එක අප්ලෝඩ් කරන එක.ඒකට පහල ඔය පින්තූරේ දකුණු පැත්තේ තියෙන පළවෙනි වින්ඩෝව් එකෙන් ඒක දාලා තියෙන තැන තෝරන්න.ඒ වින්ඩෝව යටින් තියෙන එකෙන් සයිට් එක තියෙන ෆෝල්ඩරේ රයිට් ක්ලික් කරලා upload න.ඒතකොට ඒක අප්ලෝඩ් වෙයි එතකං බලාගෙන ඉන්න වෙනවා.වැඩේ තේරුන්නැත්තං පහල වීඩියෝ එක බලන්න.
ඉතින් ඔන්න අදට නවතිනවා.අදින් මේ ලිපි පෙළ අවසන් වෙනවා.මේ ලිපි පෙළට කොමෙන්ට් දාපු අයටත්.බලපු හැමෝටමත් උදව් කරපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා.මතක ඇතුව අදහසක් දාලා යන්න.දැනගන්න දෙයක් තියෙනවනම් අදහසක් දාන්න.ඔබ සැමට ජය!!!!!

10Gb 100Gb Bandwith Free Hosting Visit http://anuradhapurazone.info
මම ඔය Software එකෙන් අප්ලෝඩ් කලේ නැ ZIP ඇතුලේ දාලා පයිල් ටික file manger වලට upload කලා හරිම ලේසි උත්සහ කරලා බලන්න
@panhidaa - අනේ සොරි වෙන්න ඕනේ ඔයාගේ සයිට් එක ගැන නොකිව්වට.අර Zip ඇතුලේ දාලා අප්ලෝඩ් කරන විදිහ කියලා දුන්නට ස්තූතියි
orgfree පාවිච්චි කරන්නෙපා. එයාල සමහර වෙලාවට අපේ ගිණුම් වහලදානව. මගෙ එහෙම වෙලා තියේ.